20 ට පක්ෂවුණු විපක්ෂයේ දෙදෙනෙකුට රාජ්‍ය අමාත්‍ය තනතුරු දෙකක් ලබාදීමේ සැලැස්මක් අතරේ සමගි බලවේගයේ තරුණ මන්ත්‍රීවරු දෙදෙනෙකුත් පනින්න සුදානමින් : සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම

20th amendment _Sri Lanka parliament

20th amendment _Sri Lanka parliament Source: SBS Sinhala

ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනය



Share