ඔස්ට්‍රේලියාව බලා සිටින කොරෝනා එන්නත් දෙකම තවමත් පරීක්ෂන මට්ටමේ හෙයින් එන්නතක් භාවිතයට පැමිණීමේ කාල සීමාව පිළිබද තවමත් අවිනිශ්චිතයි
Prime Minister Scott Morrison Source: AAP
ඔස්ට්‍රේලියාව බලා සිටින කොරෝනා වෛරසයට එරෙහි එන්නත් දෙකම තවමත් පරීක්ෂන මට්ටමේ හෙයින් එන්නතක් භාවිතයට පැමිණීමේ කාල සීමාව පිළිබද තවමත් අවිනිශ්චිත වීම පිළිබද SBS සිංහල ගෙන එන විශේශාන්ගයක්
Share