මත විමසුම් වල වැඩි කැමැත්ත ජෝ බයිඩන් ට වුනත් ට්‍රම්ප් ට යලිත් ජනපති විය හැකි අමුතු තාලේ ඇමරිකානු මැතිවරණ ක්‍රමය සහ චීනයේ බල බිඳින්න ආ ඇමරිකා රාජ්‍ය ලේඛම් ගේ ආසියානු සංචාරය : 'ලොව වටා'

Donald Trump_ Joe Biden_ American election_ Mike Pompeo

Donald Trump_ Joe Biden_ American election_ Mike Pompeo Source: SBS Sinhala

AFP පුවත් සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමඟින් SBS සිංහල ගුවන් විදුලිය සතිපතා ගෙන එන "ලොව වටා” විදෙස් විත්ති සමාලෝචනය, සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින්


** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට


Share