ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු Grant Flower ට එරෙහිව විනය පරීක්ෂණයක්: SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහය

Sri Lanka Batting Coach Grant Flower to Face Disciplinary Probe

Sri Lanka Batting Coach Grant Flower to Face Disciplinary Probe Source: Facebook/ Sri Lanka Cricket / www.espncricinfo.com

ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න


SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තුවන්න.


Share