විවිද කොරෝනා එන්නත් මිනිස් සිරුර තුල ක්‍රියා කරන අයුරු පිළිබඳව දැනුවත් වෙමු

Are you aware of what happens in your body after getting the COVID-19 vaccine?

Source: Gettyimages Tang MIng Tung

කොරෝනා එන්නත ගැනීමෙන් පසුව ඔබගේ සිරුර තුල සිදුවන දෑ පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන සාකච්චාවට සවන්දෙන්න


ඕස්ට්‍රේලියානු COVID -19 එන්නත්කරණ පුහුණුව ලත් මෙල්බර්න් හි වෛද්‍ය චමීර රණතුංග සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව 


ඕස්ට්රේලියාවේ COVID 19 හා සම්බන්ද නවතම තොරතුරු දැනගැනීම සඳහා

sbs.com.au/Sinhalese වෙබ් අඩවිය වෙත ගොස් ඉහළින් ඇති 

"කොරෝනා වෛරසය හා සම්බන්ද තොරතුරු "  යන ටැබ් එක මත ක්ලික් කරන්න


 


Share