සැප් 10දා SBS සිංහල ප්‍රවෘත්ති: ප්‍රාදේශීය වික්ටෝරියානුවන් මිලියනයකට වැඩි පිරිසකට lockdown සීමාවලින් නිදහස

More than a million regional Victorians are waking to more freedoms as lockdown restrictions lift

Regional Victorians can now travel as far as they want from their homes after the stay-at-home order and travel limit were lifted Source: Getty Images/VMJones

සවන්දෙන්න 2021 සැප්තැම්බර් 10 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රාදේශීය වැසියන් මිලියනයකට වැඩි පිරිසකට lockdown තත්වයෙන් නිදහස
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත නව කොවිඩ් lockdown මාර්ග සැලසුම එළිදකී
  • චීනයට පමණක් දෙවැනි ශීග්‍ර ආර්ථික වර්ධනයක් බටහිර ඕස්ට්‍රේලියාවෙන්
  • විනිමය අනුපාතිකය ස්ථාවර කිරීමට ශ්‍රී ලංකාවෙන් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට දැඩි සීමා

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


Share