T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට පෙර හදිසි Fitness Test එකක්: සතියේ ක්‍රීඩා විග්‍රහය

An urgent fitness test before naming the Sri Lanka squad for the T20 World Cup

Sri Lanka celebrates getting the wicket of Janneman Malan during the 3rd One Day International between Sri Lanka and South Africa held at R.Pramadasa Stadium Source: AAP Image/Pradeep Dambarage/Sports Inc

ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න.


SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තුවන්න.


Share