සතියේ ක්‍රීඩා විග්‍රහය: නම් කළ ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සංචිතය දිගින් දිගටම වෙනස් කෙරේ

Sri Lanka T20 World Cup squad continues to change

Source: Facebook/ Sri Lanka Cricket

ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න.


SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තුවන්න.


Share