ලොව වටා: ඔස්ට්‍ර්ලියාවේ න්‍යෂ්ඨික සබ්මැරීන නිෂ්පාදනයට ප්‍රංශය සහ චීනය කෝපවීම, UNHCR හිදී ශ්‍රී ලංකාව ගැන වුනු ප්‍රකාශය

Nuclear submarine under the wave

Nuclear submarine under the wave with sun rays. Underwater blue light. Source: Getty Images/jpeg

"ලොව වටා" සමඟින් මේ සතියේ ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා.


මේ සතියේ "ලොව වටා" කතාබහ

  • ඔස්ට්‍ර්ලියාවේ න්‍යෂ්ඨික සබ්මැරීන නිෂ්පාදනය ගැන ලෝක අවධානය
  • අගමැති මොරිසන්ට that fellow from down under කියා ඇමතූ ඇමරිකා ජනපති බයිඩන්
  • මානව හිමිකම් මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාව ගැන සිදුකල ප්‍රකාශය
  • තලිබාන් පාලනයේ දැන් තත්වය
  • පකිස්ථානයට රහසේ පලාගිය ඇෆ්ඝනිස්ථාන කාන්තා පාපන්දු කණ්ඩායම


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න


  • SBS සිංහල Facebook පිටුවට
  • SBS සිංහල වෙබ් අඩවියෙන්
  • SBS Radio APP එකෙන් (Free)
 


Share